සුවිභේද නිම්නය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. බොහෝ දුරට සමාන්තර වූ විභේද දෙකක් අතර පොළොව ගිලා බැස්මෙන් සෑදුණු නිම්නය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. rift valley