සුෂුම්නා කුහරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. සුෂුම්නාවේ මැද පිහිටි කුහරය ; කොඳු ඇට පෙළ තුළ දිවෙන ස්නායු රැහැන් මැද පිහිටි කුහරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1846 ← සුෂුම්ණා කුහරය සුෂුම්නා නාඩිය →