සුසංගත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මනා ව එක් වූ ; මැනවින් අනුරූප වූ.
2. සමන්විත වූ ; යුක්ත වූ.
3. (පාරිභා.) මනා ව බැඳුණු ; මැනවින් එකිනෙකට එකතු වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. concordant