සුහෘද්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මිත්‍ර ; හිතෛෂී.
නා.ප්‍ර. යහපත් සිතක් හෙවත් හෘදයක් ඇත්තා ; මිත්‍රයා.