සුළු බෝග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සුළු ප්‍රමාණයකින් වගා කරන අමතර බෝග ; විශාල වශයෙන් වගා නොකරන බෝග.