සූකර මද්දවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තරුණ ඌරන්ගේ මාංශය.
2. හතු වර්ගයක් හෝ ලපටි ඌරු මස් වලින් සාදනු ලැබූ රසායනික සංයෝගය.