සූක්ෂ්ම වගාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. උපරිම අස්වැන්නක් ලැබීම සඳහා විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව සිදුකරන බෝග වගාව.