සූකිරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශර්කරා විශේෂයක්; ඉතා පැණි රසැති තද, දියවෙන සුලු කැට වර්ගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. candid
2. n. candy
3. n. sugar candy