සූත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නූල ; රැහැන ; හුය ; ලණුව.
2. කම්බිය.
3. බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද ධර්ම කොට්ඨාසයක් ඇතුළත් සූත්‍ර පිටකයේ සංගෘහිත දේශනා.
4. ව්‍යාකරණ විධි නීතියෙහි ප්‍රකාශිත වාක්‍යය.
5. දැක්වෙන යම් යම් කරුණු ගොනුකොට පෙන්වන තැන්.
6. යන්ත්‍රෝපකරණ ක්‍රියා කරවන යම් යම් කොටස්.
7. (පාරිභා.) අණුවක ඇති පරමාණුවල ස්වභාවය සහ සංඛ්‍යාව අකුරු හා ඉලක්කම් භාවිත කොට ප්‍රකාශ කිරීම.
8. වීජ ගණිතමය නියමයක්.
9. නූල් වැනි කෙඳි.
10. උපාය ; රැවටිල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aphorism
2. n. formula
3. knowhow