සූපයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. එළවළු, මස් කටු ආදිය තම්බා සාදාගනු ලබන පානය.2. දියාරු නැති ව්යංජනය ; නියඹලාව ; මාලුව.3. භාජනය ; වළඳ.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. broth2. n. soupසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1851 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4779 ← සූපභිඤ්ජරක සූපරස →