සූරන තහඩුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යමක මතුපිට ඇති අනවශ්‍ය කොටස් සූරා ඉවත් කිරීමට භාවිත කරන වඩු උපකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

scraper