සූරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පහුරු ගානවා ; නිය හෝ එවන් උල් මෙවලමක් මඟින් හූරනවා.
2. පතුරක්, තලයක් වැනි දෙයක් උපයෝගී කරගෙන පෘෂ්ඨයක ඇති අනවශ්‍ය දෙය උලා ඉවත් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. abrade
2. vti. chafe
3. v. claut
4. v. peel
5. vti. scrape
6. vti. scratch