සූර්ය දූරකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සූර්යයා නාභියක් වශයෙන් පවතින මධ්‍ය කක්ෂයක දුරාන්තික රේඛාවේ සූර්යයාගෙන් ඈත ම ලක්ෂ්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. aphelion