සූර්ය ලප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ඇතැම් විට සූර්යයා මතුපිට පවතිමින් විද්‍යුත් තරංග ආදියට බාධා පමුණුවන කළු ලප.