සූර්යකාන්තසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. පලිඟු විශේෂයක් ; සූර්යකාන්ත පාෂාණය.2. සූර්යයා දෙස හැරී පවතින ඉතා අලංකාර රන්වන් මල් වර්ගයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1852 ← සූර්යකමල සූර්යකාන්ත පාෂාණ →