සූරිය මල් ව්යාපාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අධිරාජ්යවාදීන්ගේ පොපි මල් ව්යාපාරයට විරුද්ධව දේශප්රේමී ලාංකිකයන් විසින් පළමු ලෝක සංග්රාමයෙන් මිය ගිය දේශීය භටයන්ගේ පවුල්වලට ආධාරදීම පිණිස ඇරඹූ ව්යාපාරයක්.
2. ලංකාවේ සම සමාජ පක්ෂයේ ආරම්භය සඳහා හේතු වූ ව්යාපාරය.