සෙතක විශ්වාස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (නීති.) අර්ථලාභිත්වය ; භාරකරුවකු අතට පවරන ලද ඉඩම් ආදියකින් ආදායම් අපේක්ෂා කිරීම හෝ එහි ආදායම් ලැබීම.