සෙත් කවි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යහපත, ආරක්ෂාව, ජය ආදිය අපේක්ෂාවෙන් දෙවියන් අයදීම සඳහා රචනා කොට ගායනා කරනු ලබන පද්‍ය.