සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්වමානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ජලයේ හිමාංකයත් තාපාංකයත් අතර අංශක සියයක් තිබෙන සේ සැකසුණ උෂ්ණත්වමානය ; සෙල්සියස් උෂ්ණත්වමානය.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයPhy. centigrade thermometerසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1855 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4788 ← සෙන්ටිග්‍රේඩ් අංශකය සෙන්ටිග්‍රේඩ් පරිමාණය →