සෙනෙට්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පොදු ජන ඡන්දයෙන් නොව, යම් ප්රභූ තත්ත්වයක් හේතුකොට ගෙන පත් වන මන්ත්රීන්ගෙන් සමන්විත දේශපාලන ආයතනය ; උත්තර මන්ත්රී සභාව ; උත්තර මන්ත්රී මණ්ඩලය.