සෙම කිපෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) ක්රි. සෙම අධික වෙනවා ; ශරීරයට අහිතකර අන්දමින් සෙම ඇවිස්සෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1857 ← සෙම ආදිය සෙම හිර වන →