සෙමර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දිග් ලොම් හා අලංකාර වලිගයක් ඇත්තා වූ ද, හිමාල ආදි වනයන්හි වෙසෙන්නා වූ ද මුව වර්ගයක්.
2. සෙමර මුවාගේ වල්ගයෙන් සාදන ලද චාමරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. whisk