සෙම්බු මුට්ටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වතුර බීමට පාවිච්චි කරන සෙම්බුවක හැඩයෙන් යුතු වූ මුට්ටිය ; මැටියෙන් සාදා ඇති කුඩා මුට්ටි විශේෂයක්.