සෙමිටික්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මැදපෙරදිගට අයත් නිරිත දිග ආසියාව සහ ඊසාන දිග අප්රිකාව නිජබිම වශයෙන් ගත් හීබ්රෑ, අරාබි ආදින්ගෙන් පැවත එන ජන වර්ග සහ ඔවුන්ගේ භාෂා.