සෙමෙර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දිග් ලොම් හා අලංකාර වලිගයක් ඇත්තා වූ ද, හිමාල ආදි වනයන්හි වෙසෙන්නා වූ ද මුව වර්ගයක්.
2. සෙමර මුවාගේ වල්ගයෙන් සාදන ලද චාමරය.