සෙය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සෙවණැල්ල ; සේයාව.
2. ආකාරය ; අන්දම.
3. ඒ දණ්ඩ ; සේතුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. manner