සෙය්‍යමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අන්‍යයන්ට වඩා තමා උසස් යැයි ඇති කර ගන්නා මානය ; තමා ශ්‍රේෂ්ඨ යැයි සිතීමෙන් ඇති වන අහංකාරකම.