සෙයිලන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දහනව වැනි සියවසට පෙර කල්හි යුරෝපීයයන් ලංකාවට ව්‍යවහාර කළ නාමය ; සීහල දීපය.