සෙරොප්තැල්මියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ආහාරයෙහි ඒ විටමිනය හීන වීම හේතු කොට ගෙන අක්ෂි පටලයේ දීප්තිය අඩුවීමේ රෝගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. xerophthalmia