සෙලෙසත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[සෙලෙස් + අත්]
නා.ප්‍ර. ශ්ලේෂාර්ථය ; එකම පදයෙන් කියවෙන අර්ථ දෙකෙන් ප්‍රකාශ වන අප්‍රධාන අර්ථය.