සෙව්වන්දි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සුවඳවත් විවිධ පැහැයෙන් යුත් සිත්කලු රෝස වැනි පුෂ්ප විශේෂයක්.
2. මැණික් ගල් විශේෂයක්.
3. (පොළොවට ඇලී) ළං ළං ව තිබෙන පත්‍ර රාශිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. rose