සෙවුනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. සේවනය කරනවා ; ආශ්රය කරනවා.
2. නියැළෙනවා ; ආසක්ත වෙනවා.
3. පරිභෝග කරනවා ; අනුභව කරනවා.
4. පරිහරණය කරනවා ; පාවිච්චි කරනවා
5. පුරුදු පුහුණු කරනවා ; භාවිත කරනවා.
1. ක්රි. සේවනය කරනවා ; ආශ්රය කරනවා.
2. නියැළෙනවා ; ආසක්ත වෙනවා.
3. පරිභෝග කරනවා ; අනුභව කරනවා.
4. පරිහරණය කරනවා ; පාවිච්චි කරනවා
5. පුරුදු පුහුණු කරනවා ; භාවිත කරනවා.