සෙහෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගොවිතැන් කිරීම පිණිස නගුලෙන් පොළොව බුරුල් කරනවා ; හානවා.
2. දරා ගන්නවා ; විඳගන්නවා.