සේදිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා.ප්‍ර. 1. ආකාරය ; ස්වරූපය.
2. විශේෂයෙන් සුවදුක් ආදිය පිළිබඳ තොරතුරු.
3. පැත්ත ; අංශය ; කොටස.