සේන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වියළි ප්‍රදේශවල කැලය කපා ගිනි තබා විශේෂයෙන් කටුසර බෝග සඳහා පිළියෙල කරගත් ගොවිබිම ; හේන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. chena