සේයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඡායාව ; සෙවණැල්ල.
2. ප්‍රතිබිම්බය.
3. ඡායා මාත්‍රය.
4. මුරභටයා ; හේවායා.