සේරඅඩිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. වියන් බැඳීමෙන් පසු එල්ලෙන රෙදි පොටවල් වැසෙන සේ වටේට බඳින රෙද්ද.2. ධර්මාසනයක් වටේට බඳින රෙද්ද.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1864 ← සේයාව සේරම →