සේරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ධාන්ය වර්ග මනින මිම්මක්.
2. ආරංචිය.
3. කූඩාරම.
4. පිළිවෙළ.
5. ඡායාරූපය.
6. සරුංගලය ඉහළ යැවීමට යොදන නූල.
1. නා. ධාන්ය වර්ග මනින මිම්මක්.
2. ආරංචිය.
3. කූඩාරම.
4. පිළිවෙළ.
5. ඡායාරූපය.
6. සරුංගලය ඉහළ යැවීමට යොදන නූල.