සේල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගල ; ශෛලය.
2. අසංඛ්‍යයක නාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. rock