සේවක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සේවාවෙහි යෙදී සිටින ; මෙහෙ කරන.
2. සේවය හා සම්බන්ධ.
3. සේවකයින් හා සම්බන්ධ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. attendant
2. Mng. employee
3. Mng. personnel
4. st. servant
5. Soc. worker