සේවකයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ස්වාමියකු යටතේ සේවාවෙහි යෙදී සිටින්නා ; දාසයා.
2. වැටුප්, දීමනා ආදිය සඳහා ශ්රමයෙහි යෙදෙන්නා.
3. (ක්රිස්ති.) දේවගැතිවරයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. attendant
2. Soc. employee
3. n. footman
4. garcon
5. n. myrmidon
6. n. retainer
7. n. scout
8. n. servant
9. n. servitor
10. n. underling
11. n. worker