සේවය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මෙහෙය ; වෘත්තිය ; වැටුපක් දීමනාවක් වෙනුවෙන් ඉටු කරන කාරිය.
2. උපස්ථානය ; සාත්තු සප්පායම.
3. රට, ජාතිය වෙනුවෙන් කරන මෙහෙවර.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. attendance
2. n. employ
3. n. service
1. නා. මෙහෙය ; වෘත්තිය ; වැටුපක් දීමනාවක් වෙනුවෙන් ඉටු කරන කාරිය.
2. උපස්ථානය ; සාත්තු සප්පායම.
3. රට, ජාතිය වෙනුවෙන් කරන මෙහෙවර.
1. n. attendance
2. n. employ
3. n. service