සේවා මණ්ඩල කළමනාකරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සේවකයින් පිළිබඳ වාර්තා තබා ගැනීම හා සේවයේ කාර්යක්ෂමතාව සලකා ඔවුන් පාලනය කිරීම පිළිබඳ කටයුතු සංවිධානය.