සේවිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සේවාව සඳහා වැටුපක් ලබන ස්ත්‍රිය ; මෙහෙකාරිය.
2. (පැරණි ඉන්දියාවේ) යෙහෙළිය ; ඇසුරු කරන්නිය.
3. රෝහල් ආදී ආයතනවල උපස්ථායිකාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. maid-servant
2. mid-wife