සෛද්ධාන්තික ජ්‍යාමිතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රායෝගික වශයෙන් යොදා ගැනීම සඳහා නොව, හුදෙක් ප්‍රමේයයන්ගේ සත්‍යභාවය ඔප්පු කිරීමට පමණක් යොදා ගනු ලබන ජ්‍යාමිත අංශය.