සෛලතලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (උද්භි.) න්යෂ්ටික විභාජනයෙන් පසු ඇතිවන, සෛලප්ලාස්ම විභාජනය සිදු වන කාලයේ සිවියකින් බැඳුණු තලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1868 ← සෛලජාරණය සෛලදර්ශය →