සොකඩය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තවලමක ගවයන්ගේ කරේ එල්ලන නොහොත්, ගොවි බිම්වලින් සතුන් බියවද්දා පළවා හැරීම සඳහා ගැනෙන දාරුමය හෝ ලෝහමය සීනුව.