සොරණෑව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පංචතූර්ය භාණ්ඩයන්ට අයත් සුසිර භාණ්ඩයක් ; පිඹින ලොකු නලා විශේෂයක් ; හොරණෑව.