සොරස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ස්වරසය ; ඉස්ම ; යුෂය.
2. නිකරය ; බීජාණුධානි පොකුර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. juice
2. Bot. sorus