සොල්දෝ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශ්‍රී ලංකාවේ පෘතුගීසි පාලනය යටතේ පැවති පළාත්හි මුදලිවරු, හමුදා නිලධාරි ආදින්ට ගෙවූ වැටුප් හෙවත් දීමනා.